Windows 1.0 සිට Windows 7 දක්වා
MS Windows භාවිතා කල සහ භාවිතා කරන අය බලන්න මේ windows කොතරම් දුරට ඔයාලට සමීපද කියලා. Windows 1.0 වල ඉදලා Windows 7 දක්වා ගමන් මග මෙතන තියෙනවා.
මගේ අත්දැකීම් නම් ආරම්භ වෙන්නේ Windows 3.11 වල ඉදන් තමයි.
මේ Windows දිහා බැලුවම හෙට දවසේ Windows මොන වගේ වේවිද කියලා හිතෙනවා.

Windows 1.0

Windows 2.0

Windows 3.0

Windows 3.11

Windows 3.11 NT

Windows 95

Windows 98

Windows 2000

Windows Me

Windows XP

Windows Vista

Windows 7


කෝ වින්ඩෝස් 8?
පට්ට! වින්ඩෝස් පරිණාමය!!
මමත් ආරම්භ කලේ windows 3.11 වලින්.
හැබැයි මෙහෙම දෙයකුත් හිතෙනවා. Windows දියුණු වෙන්න ගත්ත කාලයයි ලිනක්ස් දියුණු වෙන්න ගත්ත කාලයයි අපි සංසන්දනය කලොත් මොනවා වෙයිද?
Vista ඒත් Me වලට වඩා එක් අතින් අසාර්ථික වීමක් ලෙස කියන්න පුළුවන්.
මමත් 2000,Me,XP පාවිච්චි කරලා තියනවා. ඊට පස්සෙ ආවෙ ubuntu වලට . දැන් නම් ආයෙ ජනෙල අරින්න අදහසක් නෑ. මම බොහොම නිදහසේ(Freedom) ලිනක්ස් වලින් මගේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා.
චමිල අයියා කිව්ව වගේ වින්ඩෝස් වලයි ලිනක්ස් වලට පරිණාමය සංසන්දනය කලොක් මොනවා වෙයිද? විස්ඩෝස් එක vertion එකක් එනකොට Ubuntu වගේ නම් vertion 12ක් විතර ඇවිත්.
but, any how windows have to open …..75% more on the world use windows OS to their commercial purposes. for their jobs..
but i also Linux fan.hehe
මටනම් උබුන්ටු වහ….
මටනම් මේකෙ අනිත් පැත්ත. වින්ඩෝස් වහ.