Home > තොරතුරැ, Other > රාජ්‍ය අංශයේ විවිධ තොරතුරැ

රාජ්‍ය අංශයේ විවිධ තොරතුරැ

September 1, 2009 Leave a comment Go to comments

රාජ්‍ය අංශය අද ටිකක් ඉදිරියට ගිහිල්ලා. එදා පෞද්ගලික අංශය තුළ විතරක් ව්‍යාප්ත වු තොරතුරැ තාක්ෂණය අද රාජ්‍ය අංශයත් භාවිතා කරන්න පටන් අරගෙන. මේක හොද ප්‍රවණතාවයක්. ඒත් මේ තොරතුරැ ගන්න පුළුවන් කොහෙන්ද.

මට හිතුනා ඒකට ප්‍රයෝජනවත් වෙන URL කීපයක් ඔයාලට දෙන්න. බලන්න මේවා ප්‍රයෝජනවත් වෙනවද කියලා.

රාජ්‍ය අන්තර්ජාල බිහිදොර (සියළුම රාජ්‍ය ආයතන වල  Links එකම තැනකින්

http://www.gov.lk/home.asp

රජයේ ගැසට් බලා ගන්න

http://www.dailynews.lk/2001/pix/gov_gazette.html

රාජ්‍ය තොරතුරැ කේන්ද්‍රය (රජයේ සේවා පිළිබද විස්තර මෙතනින් ගන්න)

http://gic.gov.lk/index_sinhala.php

රජයේ පනත්, ගැසට්, පෝරම වර්ග මෙතනින් ගන්න පුළුවන්

http://www.documents.gov.lk/

රජයේ විශ්‍රාමිකයින්ගේ තොරතුරැ බලාගන්න පුළුවන් Data Base එකක් මෙතන තියෙනවා

http://itd.slida.lk/pension/system/

තමන්ගේ Current බිල තමන්ටම ගනන් හදාගන්න bill calculator එකක්

http://www.pucsl.gov.lk/ebcalculator.php

Advertisements
  1. pathum
    October 1, 2009 at 4:29 pm

    බොහොම ස්තූතියි

  2. October 6, 2009 at 7:13 pm

    ස්තුතියි. මේ තොරතුර බොහෝම වටිනවා.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: