Home > Features, Software, Technology > Dos programme වලට USB printers භාවිතා කිරීම

Dos programme වලට USB printers භාවිතා කිරීම

September 1, 2009 Leave a comment Go to comments

Dos programm වලදී  print කරන්න නම් Lpt printer එකක්ම පාවිච්චි කරන්න වෙනවා. මොකද Dos programm වලදී USB ports තියන printers support කරන්නේ නෑ. තාම Dos  මත වැඩකරන programme තමයි විශේෂයෙන් රාජ්‍ය අංශයේ payroll, cigas වගේ ගිණුම් කටයුතු වලදී භාවිතා කරන්නේ. ඉතින් මේ Dos programme වැඩකරන කාටත් අළුත් Laser printer එකකින් වැඩක් ගන්න එක ටිකක් අමාරැ වැඩක්.

මේ ප්‍රශ්ණයට හොද විසදුමක් තමයි DOS2USB කියන සොෆ්ට්වෙයාර් එක. මේ link එකෙන් download කරගෙන බලන්න.

http://www.dos2usb.com/download.htm

ඇත්තටම මේක හුගාක් වැදගත් වැඩසටහනක්.

Advertisements
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: