Home > Features, Software > ඕනෑම file එකක් .pdf විදියට convert කරන්නේ කොහොමද

ඕනෑම file එකක් .pdf විදියට convert කරන්නේ කොහොමද

September 2, 2009 Leave a comment Go to comments

අපි ලියුමක් MS Word වගේ programme එකක් පාවිච්චි කරලා හදා ගත්තාම ඒක තවත් තැනකට අරගෙන යන කොට මතුවෙන ප්‍රශ්නයක් තමයි fonts. ඒ වගේම web page එකක් .pdf එහෙමත් නැතිනම් portable document format එකට save කරගන්න පුළුවන් නම් අපිට හරි පහසුයි නේද? මේ පහසුකම open office වලදී නම් අපිට දීලා තියෙනවා. ඒත් MS office වල මේ පහසුකම අපිට දකින්නට ලැබෙන්නේ නෑ. අනිත අපිට ඕනෑම file එකක් මේ විදියට හදා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒකට තියෙන හොදම විසදුමක් තමයි pdf Printer එකක් install කරගන්න එක. ඒත් එතැනදී එන ප්‍රශ්නය තමයි මේ වගේ pdf printer එකක් ගන්න අපිට මුදල් ගෙවන්න වෙන එක.

නමුත් පසුගිය දවසක මට හමුඋනා free ගන්න පුළුවන් pdf printer එකක්. සමහර ඒවා free දෙන්නේ demo නැතිනම් trial version එකක්. ඒවගේ එකක සීමාවල් තියෙනවා. ඒ වගේම ඒ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් පෞද්ගලික භාවිතවය පමණයි. වානිජ කටෙුතු සදහා භාවිතා කිරීම තහනම්. ඒත් මේ software එක personal වගේම commercial use දෙකටම free දෙනවා.

http://www.software112.com/products/dopdf-free-pdf-converter+quick-download.html

ඔයාලත් try කරලා බලන්න. පොඩි file එකක් තියෙන්නේ. ඒක අරගෙන setup කරගන්න. ඊට පස්සේ ඔයාලගේ control panel වල printers වලට තවත් doPdf v6 කියලා Printer එකක් install වෙනවා. දැන් ඕනෑම print කරන්න පුළුවන් programme එකක් ඉදන් print පහසුකම භාවිතා කරලා මේ printer එක තොරාගන්න. එතකොට file එක pdf විදියට save කරගන්න පුළුවන්.

මේ ගැන වැඩි විස්තර බලා ගන්න ඕන නම්

http://www.dopdf.com/

Advertisements
  1. Dinesh
    November 9, 2009 at 3:10 pm

    I downloaded it. Thanks for your guidance.

  2. Anura Lokugamage
    February 5, 2010 at 7:10 pm

    When pdf convert to word , it is not able to take word document as it is, there are some text boxes . anybody knows how can i get word document without text boxes.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: