Home > තොරතුරැ, Software > IE, Fire Fox සහ Chrome

IE, Fire Fox සහ Chrome

September 3, 2009 Leave a comment Go to comments

මාගේ අන්තර් ජාල භාවිතා කාලය තුළ මම ප්‍රධාන වශයෙන් web browser 3ක් භාවිතා කරලා තියෙනවා. ඒ තමයි Internet Explorer, Mozilla Fire Fox සහGoogle  Chrome. ඉතින් මේ ලියලා තියෙන්නේ මම මේ browser පාවිච්චි කරපු පිළිවෙලටම තමයි. මොකද IE පාවිච්චි කරපු මම FireFox වලට මාරැ උනා. ඇත්තමට IE එක්ක ගත්තම firefox හොද browser එකක්. ඒ අතරෙ තමයි මට chrome හමු උනේ. දැනට මගේ default browser එක වෙලා තියෙන්නේ chrome. මේ වෙනසට හේතුව තමයි chrome අනෙක් දෙකටම වැඩිය speed වීම. ලෝඩ් වෙන්න යන වෙලාව වගේම පිටුවත් open වෙන්න වන වෙලාවත් අනෙක් ඒවාට සාපේෂව chrome වල හුගාක්ම අඩුයි. ඉතින් මම chrome වලට මාරැ උනා. StartUp screen එක වගේම tools එම උනත් හරිම user friendly විදියට තමයි chrome වල තියෙන්නේ. download manager උනත් හුගාක්ම පහසුයි. අනිත් දේ තමයි chrome browser එකත් එක්ක google search engine පාවිච්චි කරනවා නම්, මේක තවත් හුගාක්ම speed වෙනවා.

ඔයාලත් test කරලා බලන්න.

IE 8 ගන්න නම්

http://go.microsoft.com/fwlink/?LinkID=142198

FireFox 3.5 ගන්න නම්

http://www.mozilla.com/products/download.html?product=firefox-3.5.2&os=win&lang=en-US

Chrome ගන්න නම්

http://www.google.com/chrome/eula.html

මේ තුනම පාවිච්චි කලොත් ඔයාලටත් ප්‍රායෝගිකවම දැනගන්න පුළුවන් chrome වඩා හොද බව. ඉතින් මම වගේ ඔයාලත් chrome වලට මාරැ වෙමුද…..?

Advertisements
  1. Dinesh
    September 4, 2009 at 9:33 am

    It is grate

  2. February 20, 2010 at 11:32 am

    This article was very useful for a paper I am writing for my thesis.

    Thanks

    Bernice Franklin
    UGG Purses
    UGG Bags
    Classic Tall Chestnut

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: