Home > Office, Software, Technology > MS Access Password Recovery

MS Access Password Recovery

September 5, 2009 Leave a comment Go to comments

Microsoft Access database එකක් password දාලා තිබ්බොත් ඒක අමතක උනොත් එම බලන්නේ කොහොමද. ඒකට හොද tool එකක් මට හමු උනා. මේ tool එක පාවිච්චි කරලා password එක බලාගන්න පුළුවන්. ඒකට තප්පරයක් වගේ සුළු කාලයක් තමයි ගත වෙන්නේ. ඔයාලා හදපු ෆයිල් එකක් password එක අමතක වෙලා open කරගන්න බැරැව ඉන්නව නම් මේක හොද tool එකක්. try කරලා බලන්න. මෙන්න URL එක.

http://www.nirsoft.net/utils/accesspv.zipAa

හැබැයි මේ වගේ programme හොද දේ වලට විතරක් පාවිච්චි කරන්න ඕන. මොකද අපිට වගේම ඕනම කෙනෙකුට දත්ත වල ආරක්ෂාව කියන්නේ ඉතාම වැදගත් දෙයක්. මේ වගේ දෙයක් තමන්ගේ අමතක උන password එකක් බලාගන්න මිස වැරදි වැඩකට පාවිච්චි කිරීම නොකල යුතු දෙයක් කියලයි මගේ නම් අදහස.

Advertisements
  1. දුෂාන්ත
    May 20, 2011 at 12:02 pm

    බොහොම ස්තූතියි…

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: