Home > Other > Portable Software

Portable Software

September 14, 2009 Leave a comment Go to comments

ඉතින් කොහොමද? ටික දවසකින් මොනවත්ම ලියන්න බැරි උනා. මම ටිකක් Busy උන නිසා. පසුගිය දවස් වල මම මේ Portable software ගැන ටිකක් හොයා බැලුවා.

අපි එකම පරිගණකයක වැඩ කරනවට වඩා සමහර අවස්ථා වල වෙනත් වෙනත් පරිගණක වල වැඩ කරනවා. ඉතින් ඒ වගේ අවස්ථා වල  මේ එකින් එක පරිගණක වලට Software Install කරන එක හරිම කරදරකාරී වැඩක්. ඒ වගේම තමයි අනුන්ගේ පරිගණක වලට Software Install කරලා අපේ වැඩේ ඉවර උනාම ඒවා Unstall කරන්නත් වෙනවා.මේක හරිම කරදරකාරී වැඩක්. ඒ වගේම අපිට අවශ්‍ය හැම Software එකක්ම අවශ්‍ය වෙලාවට හොයාගන්න එකත් හරිම අමාරැ වැඩක්. ඒ වගේ වෙලාවට තමයි මේ Portable software වැදගත් වෙන්නේ මේ Portable software අපිට පුළුවන් USB Pen drive එකක අරගෙන යන්න. Computer එකට Pen එක Plug කරලා අපිට අවශ්‍ය software එක open කරගෙන වැඩ කරනවා. ඊට පස්සේ වැඩ කරලා ඉවර උනාම pen එක ගලවලා අරගෙන එනවා. Install කරන්න Unstall කරන්න කිසිම දෙයක් නෑ. හරිම පහසුයි.

අනිත් දේ තමයි හුගාක්ම Free software තමයි මේ විදියට ගන්න තියෙන්නේ. අපිට මේ Portable software package එකක් විදියට download කරගන්න පුළුවන්. ‍

http://www.lupopensuite.com/

http://portableapps.com/suite

ඒ වගේම VMware ThinApp වගේ software එකක් භාවිතා කරලා අපිට ඕනෑම software එකක් portable කරගන්නත් පුළුවන්. හැබැයි මේ software එක දෙන්නේ 60 days trial version එකක් විදියට. ඉතින් අපි මේ software එක භාවිතා කරලා හදන Portable software එකත් 60 day trial එකක් වෙනවා.

http://www.vmware.com/products/thinapp/

හැබැයි ඉතින් මේක Crack කර ගත්තනම් වැඩේ හරි. එහෙම උවමනාවක් උනොත් මට Mail එකක් එවන්න. උදව්වක් කරන්න පුළුවන් වෙයි.

Advertisements
  1. September 13, 2011 at 12:53 am

    යහලුවෙ කොහොමද අර ඔයා කියපු කරපු එක ගන්නේ

  2. September 13, 2011 at 1:02 am

    sorry, යහලුවෙ comment එක පොඩ්ඩක් වැරදුනා. ඒ කට සමාවෙලා ඒක අයින් කරලා දමන්න

    …………යහලුවෙ කොහොමද අර ඔයා කියපු crack කරපු soft wear එක ගන්නේ………..

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: