Home > තොරතුරැ, Other, Software, Technology > Open source software ගැන නොමිලේ වැඩමුළුවක්

Open source software ගැන නොමිලේ වැඩමුළුවක්


හුග දවසකින් මොනවත්ම ලියන්න බැරි උනා. ඒකට හේතුව තමයි මේ දවස්වල පොඩි වැඩකට අත ගහලා ඉන්න නිසා. ඒ තමයි Open source software ගැන නොමිලේ වැඩමුළුවක් පවත්වන්න ට්‍රයි කරන එක. ඇඹිලිපිටියේ කමයි තියෙන්න. දිනය 2009 ඔක්තොම්බර් 31 සෙනසුරාදා. සම්පත් දායකත්වය Lankanet ආයතනයෙන්.

මම Open source පාවිච්චි කරන්න අරගත්තට පස්සේ තමයි මට තේරැනේ මේක හරිම හොද බව. දැන් මගේ ගෙදර computer එකේ dual boot දාලා තියෙන්නේ. වැඩිපුර පාවිච්චි කරන්නේ ubuntu. ඒ අතරතුර තමයි මට Lankanet එක ගැන දැනගන්න ලැබුනේ. ඒ අය හදලා තියෙනවා internet නැති අයට හොද විකල්පයක්. කෝල් කරලා ගෙනන ගත්තා CD එකක්. ඒක ubuntu තව ටිකක් දියුනු කරලා තව ගොඩාක් දේවල් එකතු කරලා හදපු එකක්.

පස්සේ මට හිතුනා මේක මම විතරක් පාවිච්චි කරලා මදි. ඇඹිලිපිටිය පැත්තේ අනිත් මිනිස්සුන්ටත් මේක කියලා දෙන්න ඕන කියලා. Lankanet එකට කතා කරලා organize කලා workshop එකක්. මේක තියෙන්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ. උදේ 930 ට තමයි පටන් ගන්නේ. සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔයාලත් එන්න කැමතිනම් 071 804 1001 අංකයට කතා කරලා කියන්න. මොකද Lankanet අය නොමිලේ ununtu DVD එකක් දෙනවා. නොමිලේ තමයි වැඩසටහන කරන්නේ. ඒක නිසා අපි හරියටම දැනගන්න ඕන කී දෙනෙක් එනවද කියලා. ඒකයි.

මෙතනදි අපි Free and Open Source Software ගැන වගේම Linux Terminal Server Project එක ගැනත් නොමිලේ දැනුම ලබා දෙනවා.

Advertisements
  1. pathum
    October 1, 2009 at 4:34 pm

    ඔබතුමා හොද වැඩක් නොවැ කරන්නෙ බොහොම හොදයි.lankanet එකටත් ජයවේවා !

  2. Godfather
    October 1, 2009 at 8:06 pm

    බොහොමත්ම අගෙයි. ඔන්න මම මේ article එක tweet කළා. 😀

    • rajeenprasanna
      October 2, 2009 at 6:07 pm

      Thanks

  3. lahiru sandaruwan
    November 10, 2009 at 12:42 pm

    oyage wade bohoma hodai,magen ona udauwak dennam. thankyou.!!!!!!!!!

  4. GAYAN
    December 4, 2009 at 5:39 pm

    good work mam gayan.

  5. Upul jayaweera
    December 23, 2009 at 10:45 am

    මම ඔබ ගැන ආඩම්බර ‍‍වෙනවා

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: