Home > තොරතුරැ, Features, Office, Software, Windows > MS Office training presentation

MS Office training presentation


දැන් Microsoft ආයතනයෙන් Office 2007 භාවිතය ගැන උගන්වන්න presentation නොමිලේ ලබා දෙනවා. මේ presentation ඒ අයගේ web site එකෙන් නොමිලේ download කරගන්න පුළුවන්. දැනටමත් office භාවිතා කරන අයට වගේම office වලට අළුත් කෙනෙකුට උනත් මේ තුළින් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔයාලත් Try කරලා බලන්න. මේ Compress කරපු file download කරගෙන open කරලා බලන්න.මෙන්න path එක

http://office.microsoft.com/en-us/training/HA101926501033.aspx

try කරලා බලන්න. වැඩි විස්තරයක් තියෙනවා නම් මටත් කියන්න. comment එකක් දාන්න.

Advertisements
  1. October 3, 2009 at 5:12 pm

    මමත් ඩවුන් කලා chrome වලදි ගන්න හැදුවම තව තව ඩවුන්කරවන්න හැදුව පස්සෙ internet explorer වලින් ම ඩවුන්කලා

  2. subha
    October 3, 2009 at 10:39 pm

    මමත් ඩවුන්ෙලා්ඩ් කලා.එක ටිකක් වටින වැඩක්.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: