Home > තොරතුරැ, Other, Software > Open solaris CD එකක් නොමිලේ ලබාගන්න

Open solaris CD එකක් නොමිලේ ලබාගන්න


OpenSolarisLogoXPRTOpen Solaris මෙහෙයුම් පද්ධතිය Sun සමාගමෙන් නොමිලේ ලබාදෙන විවෘත මෙහෙයුම් පද්ධතියක්. ඉතින් අපිට මේක අත්හදා බලන්න, පාවිච්චි කරන්න නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේක Live CD එකක් විදියට තමයි දෙන්නේ. ඉතින් අපිට install කරන්න කලින් run කරලා බලන්න පුළුවන්.

OpenSolaris

https://oscd.sun.com/

මේ Link එක මගින් යන්න පුළුවන්. එතනදී Register for an account මත ක්ලික් කරන්න. ඔයාලගේ විස්තර ටික ඇතුලත් කලා නම්, නොමිලේම ගෙදරටම CD එක එවනවා.

හැබැයි ඉතින් නොමිලේ දෙන නිසා අනවශ්‍ය විදියට ඉල්ලන්න නම් එපා. එතකොට අවශ්‍ය කෙනෙකුටවත් මේ අවස්ථාව නැති වෙන්න පුළුවන්. එක නිසා Download කරගන්න පහසුකම් තියෙනවා නම් එහෙම කරගන්න.

Advertisements
  1. October 3, 2009 at 12:25 pm

    ඔන්න මාත් එකක් ඉල්ලුවා, හැමදාම වින්ඩෝස් > උබුන්‍ටු=ෆෙඩෝරා නෙ දැන් මේ සොලාරිස් උන්නැහැත් දාල බලමු

  2. November 20, 2009 at 12:40 pm

    hii rajeen

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: