Home > තොරතුරැ, Features, Hardware, Other, Technology > Power Line Communication

Power Line Communication


Power Line Communication කියලා කියන්නේ ගෙදර හෝ ඔෆීස් එකේ දැනට තියෙන විද්‍යුත් පද්ධතිය හරහා computer Network එකක් හදාගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට අළුතෙන් Network Cable අදින්න ඕන නෑ. දැනට තියෙන Current Wire භාවිතා කරලාම Network එක කරගන්න පුළුවන්. Networking වලට යන වියදම හරිම අඩුයි. අනිත් එක මේ ක්‍රමයේදී සාමාන්‍ය Network එකකට වැඩිය වැඩි Data Speed එකකුත් ගන්න පුළුවන්.

powerline-diagram

මේ ක්‍රමය හුගාක්ම හොද තට්ටු කිහිපයක් තියෙන ගොඩනැගිල්ලකට. ඇත්තටම මටත් මේ ගැන විස්තර දැනගන්න ලැබුනේ බොහොම ලගදී. ඊට පස්සේ තමයි මමත් වැඩි විස්තර හොයලා බැලුවේ.

දැනට ලංකාවේ මේ නිෂ්පාදනය විකුනන්න තියෙන්නේ එක තැනක විතරයි. ඒක තමයි තියෙන ප්‍රධාන ගැටළුව. ඒ තමයි. Innovative Data Solutions කියන ආයතනය.

මේ ගැන වැඩි විස්තර බලාගන්න ඕන නම්,

http://en.wikipedia.org/wiki/Power_line_communication

http://www.oreillynet.com/pub/a/etel/2007/02/15/an-introduction-to-power-line-communications.html

http://www.powerlinecommunications.net/

මටනම් හිතෙන්නේ මේ හරිම හොද ක්‍රමයක් කියලා. මටත් ප්‍රායෝගිකව වැඩි අත්දැකීමක් ගන්න ලැබුනේ නෑ. තව ටිකක් බලලා වැඩි විස්තර පස්සේ කියන්නම්. වැඩි විස්තර ඔයාලා දන්නවා නම් මටත් කියන්න. Comment එකක් දාන්න.

Power_Line

Advertisements
  1. October 4, 2009 at 8:13 am

    මේක ගැන මමත් දැනං හිටියෙ නැ.
    හොඳ අදහසක්. මම ගෙදර විදුලි රැහැන් පද්ධතිය භාවිතා කරල ඉන්ටකොම් පද්ධතියක් නම් හදල තිබෙනව, ඒත් මේ වගේ දෙයක් කවදාවත් හිතට ඇවිත් නෑ.
    සරළව කරගන්න පුළුවන් නම් ලොකු මුදල් ඉතිරියක් කරගන්න පුළුවන්.

    • rajeenprasanna
      October 5, 2009 at 10:07 am

      මම ලංකාවේ මේ උපකරණ විකුණන ආයතනයට කථා කලා. ඒ අය කිවුවේ රැ. 3500/= සිට රැ. 7000 /= දක්වා මුදලකට මේ උපකරණ ගන්න තියනවා කියලා. රැ. 3500/= ට තියෙන්නේ 10 mbps එකක්. 100 පඉචි එක රැ. 7000/= විතර වෙනවා කිවුවා. හැබැයි ඉදිරියේදී මේ මිල ගනන් අඩු කරන බවත් කිවුවා. ඇත්තටම ඒ මුදල නම් වැඩියි. මොකද unit දෙකකට ලොකු මදලක් වියදම් කරන්න වෙන නිසා.

  2. October 7, 2009 at 4:06 pm

    thanks for the support

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: