Home > තොරතුරැ, Other > විශ්‍රාම වැටුප් විස්තර ලබා ගැනීමට වෙබ් අඩවියක්

විශ්‍රාම වැටුප් විස්තර ලබා ගැනීමට වෙබ් අඩවියක්

October 20, 2009 Leave a comment Go to comments

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ගෙවීම් පිළිබදව විස්තර ලබා ගත හැකි දත්ත පාදයක් මත ස්ථාපිත වූ වෙබ් සේවාවක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ලබා දී තිබෙනවා. මේ මගින් අපට විශ්‍රාමිකයකු ලබා ගත් වැටුප් විස්තරයක් පවා ලබාගත හැකියි. ඒ සදහා විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප් පත්‍රිකාවේ සදහන් code, type & pension number යන තොරතුරු අවශ්‍ය වෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ගෙවීම පිළිබදව සංඛ්‍යාත්මක තොරතුරැ අපට අවශ්‍ය විදියට දිස්ත්‍රික් මට්ටමින් හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආදී වශයෙන් ලබා ගන්න පුළුවන්. ඇත්තමට රාජ්‍ය අංශය මේ වගේ තොරතුරැ තාක්ෂණය භාවිතය අතින් ටිකෙන් ටික හෝ ඉදිරියට යාම අගය කල යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ. මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලත් ගිහින් බලන්න.

http://itd.slida.lk/pension/index.php

Advertisements
  1. Kasun
    October 20, 2009 at 7:05 pm

    thank for let know this details.

  2. හර්ෂ
    March 4, 2010 at 2:30 pm

    Thanks……මේක නම් ගෙ‍ිඩක් වැදගත්.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: