Home > තොරතුරැ, Features, Other, Technology > ඔබගේ බ්ලොක් අඩවිය සදහා නොමිලේ ඩොමේන් එකක් !

ඔබගේ බ්ලොක් අඩවිය සදහා නොමිලේ ඩොමේන් එකක් !

November 4, 2009 Leave a comment Go to comments

ඔබගේ ඕනෑම බ්ලොග් අඩවියක් සදහා (wordpress / blogger / …any other…) නොමිලේ ඩොමේන් එකක් ගන්න හැටි තමයි අද කියන්න හදන්නේ. මම මගේ බ්ලොග් එක හදලා තියෙන්නේ wordpress මත. ඉතින් මම ගත්තා .CO.CC ඩොමේන් එකක්. http://www.rajeen.co.cc/ මෙහෙමයි ගන්නේ

http://www.co.cc/ වෙත යන්න

ඔබට අවශ්‍ය ඩොමේන් නාමය ඇත්දැයි පරීක්ෂා කර බලන්න. (Check availability)

එම ඩොමේන් නාමය ඇත්නම් continue to register මගින් ඉදිරියට යන්න.

මේ තුළ හුගාක් පහසුකම් තියෙනවා.

Sub domains ගන්නත් පුළුවන්.

මම මගේ බ්ලොග් එකට දුන්නේ URL Forwarding එකක්.

හැබැයි මගේ ඩොමේන් එක Active වෙන්න සතියක් දෙකක් විතර ගියා. මොකද මම හදලා ට්‍රයි කලත් වැඩ කලේ නෑ. සතියකට දෙකකට විතර පස්සේ බලද්දි මෙන්න වැඩ. 🙂

ඉතින් මට හරිම සතුටුයි. 🙂 🙂 🙂

ඔයාලා URL Forwarding දෙද්දී Frame කියන තැනට URL Hiding ( Hide real address) කියල දෙන්න අමතක කරන්න එපා. එතකොට තමයි අපේ බ්ලොග් එකේ URL එක Hide වෙලා අපේ ඩොමේන් එක පෙන්වන්නේ. ඔයාලටත් මට වගේ ටික දවසක් ඉවසන්න නම් වෙයිද දන්නෑ. ට්‍රයි කරලා බලලා කමන්ට් එකක් දාන්න. 🙂

Advertisements
  1. අරුණ
    November 4, 2009 at 5:10 pm

    තැන්කූ… මමත් හැදුවා

  2. දිල්ලි
    November 4, 2009 at 9:40 pm

    මේ සීන් එක මටනම් එච්චර සුවර් නෑ! බලන්න මේ සයිට් එකට ගිහින් ඒකේ http://shanakaonline.co.cc/

    • rajeenprasanna
      November 5, 2009 at 9:57 am

      මම හිතන්නේ ඔයාගේ ඩොමේන් එක හරියට රෙජිස්ටර් වෙලා නෑ. සෙටින්ග්ස් වල මොනව හරි අවුලක් වෙන්න ඇති. එතනදී මෙහෙම පෙන්වනවා නේ.

      http://www.shanakaonline.co.cc is available
      http://www.shanakaonline.cc.cc is available

      Full DNS control and domain management
         Sign Up   >>   

      මගේ http://www.rajeen.co.cc/ නම් වැඩ කරනවා. මම කීයක්වත් ගෙව්වේ නෑ. ඒ අය කියන්නේ පුද්ගලික භාවිතයට නම් අළුත් කිරීමටත් ගාස්තු නෑ. වෙළද භාවිතයකට නම් අළුත් කරන්න ඩොලර් 3 ක් අය කරනවා කියලා. පොඩ්ඩක් නැවත ට්‍රයි කරලා බැලුවනම් හරි මම හිතන්නේ.

  3. November 5, 2009 at 12:24 pm

    මම මේ සේවයත් පාවිච්චි කරනව (www.materialsengineers.co.cc), නමුත් මගෙ සයිට් වලට මම අරන් තියෙන්නෙ .TK ඩොමේන් නාම.
    http://www.madhawaweb.tk
    http://www.mysinhalablog.tk
    http://www.roosara.tk

    • rajeenprasanna
      November 6, 2009 at 9:53 am

      මේ ගැන මම දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තුතියි කිවුවට. මමත් ට්‍රයි කරලා බැලුවා. ඒක හරිම ලේසියි. මමත් කීපයක්ම ගත්තා.
      http://www.rajeen.tk
      http://www.embilipitiya.tk
      http://www.itadmin.tk

  4. anuruddha
    November 25, 2009 at 10:53 am

    Obe upades matha mamath try kala. Mama hithanne wede goda. Rajeen mama hitanawa mata oyagen godak udaw gana puluwan wei kiyala. Mama Embilipitiye FOSS wedamuluwen tamai oyawa denagathe. Me siyalu deta very very thanks. Tawadawas 2kin amathannam.

  5. December 20, 2009 at 2:03 pm

    මමත් බ්ලොග් අඩවියක් හැදුවා ඩොමේන් නාමය ගත්තේ blogger වලින් මාව තොරතුරු තාක්ෂණය පැත්තට යොමු කලේ පුෂ්පකුමාර ස..ර් ප්‍රථමයෙන්ම මම එය ඉතා කෘතවේදීව සිහිපත් කරනව ඒ වගේම රජීන් ඔයාගෙ බ්ලොග් එකෙන් ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබෙනව ඒ සම්බන්දව ඔබට ස්තුතිවන්ත වෙනව මගෙ බ්ලොග් නාමය
    http://www.mytasty.blogspot.com
    ug tk ඩොමේන් නාමයක් ගන්න හැටි කියලා දෙන්න

  6. December 23, 2009 at 5:08 pm

    මට උදව් කරනවද .tk domin එක ගන්න plaase mail me soon.!

    • rajeenprasanna
      December 23, 2009 at 6:01 pm

      මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියන ලින්ක් එකෙන් යන්න

  7. Chamila Amaranayake
    December 25, 2009 at 11:37 am

    රජීන්
    මමත් http://www.co.cc වෙත ගිහින් බ්ලොග් අඩවියක් හැදුවා.ඒත් user name, password දෙද්දි කියනවා user name password do not match කියලා. ‍මොකද රජීන් එහෙම වෙන්නේ.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: