Home > තොරතුරැ, Features, Other, Software, Technology, Windows > 7 Zip වලින් File Compress කරමු !

7 Zip වලින් File Compress කරමු !

November 19, 2009 Leave a comment Go to comments

අපි windows වලදී වැඩිපුරම File Compress කරන්න පාවිච්චි කරන්නේ winzip නැත්නම් winRAR. මේ මෘදුකාංග දෙකම වානිජ මෘදුකාංග. නොමිලේ දෙන ඒවා නෙමෙයි. මම අද මේ කියන්න යන්නේ නොමිලේ භාවිතා කරන්න පුළුවන් File Compress කරන මෘදුකාංගයක් ගැන. ඒ තමයි 7 Zip. මගේ අත්දැකීම නම් මේ මගින් winzip නැත්නම් winRAR වලට වඩා වැඩි Compress එකක් ලබා ගන්න පුළුවන්. අනිත් එක File වර්ග ගනනාවක් මේ තුළ විවෘත කිරීමේ පහසුකමත් තියෙනවා. අනිත් එක මේ මෘදුකාංගයේ portable version එකකුත් තියෙනවා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. ඇත්තටම මෘදුකාංග crack කරලා හොරකං කරන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් හොද මෘදුකාංගයක් තමයි මේ.

මෙතනින් ගන්න

portable version එක මෙතනින් ගන්න

Advertisements
  1. November 19, 2009 at 5:24 pm

    7zip සිංහල භාෂාවෙනුත් ලබාගන්න පුළුවන් නේද?

  2. November 19, 2009 at 5:55 pm

    ඕකෙ සෙටිංස් වලින් භාෂාව සිංහල කරගන්නත් පුළුවන්.

  3. අසේල
    November 20, 2009 at 5:24 pm

    ඕකෙ සිංහල දාල තියෙන්නෙ බුධාජීව කියනවා නේද ?

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: