Home > තොරතුරැ, Office, Software > MS Office 2010 beta නිකුත් වෙයි.

MS Office 2010 beta නිකුත් වෙයි.

December 21, 2009 Leave a comment Go to comments

Microsoft සමාගමේ නවතම office සංස්කරණය වන Microsoft Office Professional Plus 2010 හි beta සංස්කරණය නිකුත් කර තිබෙනවා. ඔබටත් මෙහි beta සංස්කරණය අත්හදා බැලීම සදහා ලබාගත හැකියි.

Word, OneNote, InfoPath, PowerPoint, Access, SharePoint Workspace, Outlook, Publisher,Communicator සහ Excel යන මෘදුකාංග මෙහි ඇතුලත් කර තිබෙනවා.

මේක beta සංස්කරණයක් නිසා වැඩ කරන්න නෙමෙයි. අත්හදා බලන්න තමයි හොද. මොන මොන අවුල් තියෙනවාද දන්නේ නෑනේ.  🙂

සහාය දක්වන මෙහෙයුම් පද්ධති විදියට Microsoft සමාගම දක්වලා තියෙන්නේ

  • Windows XP with Service Pack (SP) 3 (32-bit)
  • Windows Vista with SP1 (32-bit or 64-bit)
  • Windows Server 2003 R2 (32-bit or 64-bit) with MSXLM 6.0 installed
  • Windows Server 2008 with SP2 (32-bit or 64-bit)
  • Windows 7 (32-bit or 64-bit)
  • Terminal Server and windows on Windows (WOW) (which allows installing 32-bit versions of Office 2010 on 64-bit operating systems)

යන මෙහෙයුම් පද්ධති තමයි. ඒ වගේම office install කරන්න නම් පහත අවම අවශ්‍යතා පරිගණකයේ තියෙන්න ඕනලු.

  • 500 MHz 32-bit or 64-bit processor or higher
  • 256 MB of system memory or more
  • 3.5 GB of available disk space
  • 1024×768 or higher resolution monitor
  • DVD-R/W Drive

download කරගන්න මෙතනින් යන්න

http://www.microsoft.com/office/2010/en/download-office-professional-plus/default.aspx

ඒ වගේම වැඩි විස්තර Microsoft සමාගමේ blog එකෙන් බලාගන්න පුළුවන්. ඒකට මෙතනින් යන්න.

http://blogs.technet.com/office2010/

Advertisements
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: