Home > තොරතුරැ, Features, Other, Software > සැගවුනු බිත්තර : Easter Eggs

සැගවුනු බිත්තර : Easter Eggs

December 23, 2009 Leave a comment Go to comments

Easter Eggs නැත්නම් සැගවුනු බිත්තර ගැන කවුරුත් දන්නවා ඇති. විවිධ මෘදුකාංග තුළ තියෙන, කෙලින්ම සොයාගන්න බැරි විවිධ ක්‍රියාකාරකම් මේ යටතට ගැනෙනවා. මේ Easter Eggs බලා ගන්න මෘදුකාංගයේ සෘජු පහසුකමක් ලබා දීලා නෑ. යම් Code එකක් හෝ key එකක් ලබා දීම මගින් හෝ කිසියම් ක්‍රමවත් ක්‍රියාවලියකින් පසුව තමයි මේවා බලාගන්න පුළුවන්.

ඉතින් මොනවද මේ කියන Easter Eggs? කොහොමද ඒවා බලාගන්නේ? මොන software වලද මේවා තියෙන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? මේවා සොයාගන්න web site එකක් තියෙනවා. ඒ අය කියන විදියට windows xp වල මේ Easter Eggs 14 ක් තියෙනවා. Ubuntu වල 3 ක් තියෙනවා. (ubuntu වල ඉතින් හංගපුවා නෑනේ 😛 )

operating system වල විතරක් නෙමෙයි application software වල වගේම movies වලත් මේ Easter Eggs තියෙනවා. මේ link එකෙන් ගිහින් බලන්න. වැඩි විස්තර මෙතන තියෙනවා.

http://www.eeggs.com/tree/1119.html

http://www.eeggs.com/tree/154.html

බලලා හොද නරක කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Advertisements
  1. December 23, 2009 at 3:12 pm

    තැන්කූ තැන්කූ, නොදන්න බිත්තර ගොඩක් හම්බ වුණාණා

  2. December 23, 2009 at 4:29 pm

    ela ela…
    /nishantha

  3. December 23, 2009 at 10:13 pm

    වැල කිරිනෙ. මම පාවිච්චි කරන සොෆ්ට්වෙයා වල බිත්තර ටිකක් බැලුව, ට්‍රයි කරල බලන්න ඕනෙ.

  4. niranjana
    January 3, 2010 at 8:31 pm

    thanx

  5. February 6, 2010 at 8:15 am

    I enjoyed the article and thanks recompense posting such valuable reserve as an alternative of all of us to betoken to, I start it both of have reserve to and instructive and I programme to set down to to it as by as I can.

    ray ban 3025

  6. October 17, 2010 at 11:56 pm

    ela ela. mamath baluwa oya biththara tika

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: