Google Buzz

February 11, 2010 Leave a comment Go to comments

අද උදේ මම mail එක check කරන්න හදද්දී google එකෙන් pop-up එකක් ආවා. ඒ තමයි Google Buzz. මුලදී නම් මේ මොකක්ද කියලා හරි තේරුමක් තිබුනේ නෑ. කොහොම උනත් මම මේක accept කලා. වැඩකට නැති දෙයක් නම් පස්සේ අයින් කරන්න පුළුවන් කියලා.

පස්සේ තමයි තේරුනේ මේක මේ twitter වගේ එකක් කියලා. අපිට මේ මගින් වෙනත් අය follow කරන්න පුළුවන්. ඒ වගේම අපේ තොරතුරු, photo, video වගේ දේවල් අපි follow කරන අනිත් අය එක්ක share කරගන්නත් පුළුවන්.

අපිට මෙතනදී follow කරන්න පුළුවන් අපේ contact වල ඉන්න අය විතරක් නෙමෙයි. ඊට අමතරව මේ තුළට site එක් කිරීමෙන් ඒ site follow කිරීමේ පහසුකමත් තියෙනවා. Twitter, flickr, blogspot.com, google reader, picasa වගේම google chat status එකත් අපිට මේ තුළට එකතු කරගන්න පුළුවන්.

අවසාන වශයෙන් මටනම් කියන්න තියෙන්නේ google එක twitter එකටත් ගේමක් වෙයි වගේ. මේක හොද solution එකක්. අනික twitter follow කරන අයටත් buzz වලට twitter එකතු කර ගත්තම gmail වලින්ම status check කරගන්න පුළුවන් නේ. හැබැයි buzz status එක twitter එකේනම් update වෙන්නේ නෑ.

අපි හැමදේම google එකට භාර දීලා බැරිවෙලාවත් google company එක වැහුවොත් එම අපිට මොනවා වෙයිද කියලත් මට හිතුනා. එහෙම උනොත් එම දුක තමයි නේද? 🙂

ඔයාලත් ට්‍රයි කරලා බලන්න. වැඩි විස්තර මෙතන තියෙනවා.

http://www.google.com/buzz

ඒ වගේම mobile version එකකුත් තියෙනවා. ඒ ගැන විස්තර මෙතනින් බලාගන්න.

http://www.google.com/mobile/buzz/

Advertisements
  1. සරත්
    February 11, 2010 at 11:57 am

    මාත් ඔන්න ඔහෙ ඒකත් පිළීගත්ත, ගුගල්ලා දෙන ඒව්ව හින්ද ….

  2. February 11, 2010 at 3:00 pm

    ගූගල් නරක දෙයක් කරන එකක් නැහැ
    http://www.thegeekstuff.com/2010/02/how-to-use-google-buzz-in-gmail/?utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+TheGeekStuff+%28The+Geek+Stuff%29

    ඔය තියෙන්නෙ විස්කර

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: