Home > තොරතුරැ, Other > රජීන්ගේ Photo Blog එක

රජීන්ගේ Photo Blog එක

February 15, 2010 Leave a comment Go to comments

මම විනෝදාංශයක් විදියට ඡායාරූපකරණය හදාරනවා. ඉතින් Natural Photography තමයි මගේ ප්‍රියතම විෂය. මම ගත්තු Photo ටිකක් දාලා ඡායාරූප බ්ලොග් එකක් පටන් ගත්තා. බලන්න හොදද කියලා.

http://rajeen.photoposts.org/

මම මගේ ඡායාරූප දාලා විශ්ව විද්‍යාලයේ කලා උළෙල අවස්ථාවේ පොඩි ප්‍රදර්ශනයකුත් කලා. එතනදී ලැබුනු දිරිගැන්වීම් මේ ඉදිරි ගමනට ශක්තියක් උනා. ඉතින් ඔයාලත් මේ ඡායාරූප බලලා පොඩි comment එකක් දාන්න. හොද නරක කියන්න. ඒක මට ශක්තියක්.

Advertisements
  1. February 16, 2010 at 7:34 pm

    Brother I also want to create a photo blog.But unfortunately I don’t find a way to create it on WordPress.Please Can you guide me?

  2. rajeenprasanna
    February 17, 2010 at 1:37 pm

    Try with
    http://www.aminus3.com
    or
    http://www.photoposts.org
    if any matter call me or mail me

  3. niranjana
    February 18, 2010 at 4:06 pm

    ela rajeen good luck

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: