Home > තොරතුරැ, Other, Technology > Ubuntu Manual beta …

Ubuntu Manual beta …


මෙතෙක් කල් නිකුත් කල Ubuntu නිකුතුවන්ට අඩුවක්ව තිබූ Ubuntu manual එකක් තව දින කීපයකින් නිකුත් වන Ubuntu 10.4 නිකුතුව සමග ලබා දෙන බව Canonical සමාගම මගින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙම Ubuntu 10.4 සංස්කරණයේ beta නිකුතුවක් වගේම Ubuntu manual හි beta නිකුතුවක්ද මේ වන විට නිකුත් කරලා තියෙනවා. මෙම Ubuntu manual හි 80% ක් අද (20) දින වන විට සම්පූර්ණ කර තිබෙනවා.

http://ubuntu-manual.org/

මගින් මෙම manual එක download කරගන්න පුළුවන්. අරන් බලන්න කොහොමද කියලා …  🙂

Advertisements
  1. ishan
    April 20, 2010 at 9:44 pm

    maual ekak ena eka aluthen ubuntu daana ayata loku udawwak wevi!!

    Thnx

  2. Edgedlysees
    June 7, 2010 at 7:09 am

    Just want to say what a great blog you got here!
    I’ve been around for quite a lot of time, but finally decided to show my appreciation of your work!

    Thumbs up, and keep it going!

    Cheers
    Christian,

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: