About me

123උසස් පෙළ කලා අංශයෙන් හදාරලා යන්තම් විශ්ව විද්‍යාලයටත් ගියා. පරණ පිනකට රාජ්‍ය සේවයේ පත්වීමක් ලැබුනේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේදී. කොහොමහරි දෙකම ගොඩ දාගත්තා. තාම පරණ රස්සාවම කරගෙන පවුලක් පන්සලක් වෙලා දෙයියනේ කියලා ඉන්නවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ තමයි වාස දේස.

දැනට වසර 12 ක විතර ඉදන් පරිගණකය අතපත ගාලා ඒ පිළිබදව සැලකියයුතු දැනුමක් ගොඩදාගෙන තියෙනවා. රාජකාරියෙත් ටිකක් තොරතුරු තාක්ෂණයට බර විෂයක් තමයි කරන්නේ. මේ දවස් වල තව සුදුසුකම් ටිකක් හදාගෙන යනවා. මීට වඩා හොද රස්සාවක් ලැබුනොත් යන්න හිතාගෙන ඉන්නවා.

****** ****** ****** ****** ******

Rajeen Prasanna R.S.

677 2/3,  Opp.Hospital,

Police Rd, New Town,

Embilipitiya.

Tel : 071 804 1001  / 077 0 595 424

rajeenprasanna@gmail.com

http://www.rajeenprasanna.com

උසස් පෙළ කලා අංශයෙන් හදාරලා යන්තම් විශ්ව විද්‍යාලයටත් ගියා. පරණ පිනකට රාජ්‍ය සේවයේ පත්වීමක් ලැබුනේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේදී. කොහොමහරි දෙකම ගොඩ දාගත්තා. තාම පරණ රස්සාවම කරගෙන පවුලක් පන්සලක් වෙලා දෙයියනේ කියලා ඉන්නවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ තමයි වාස දේස.

දැනට වසර 12 ක විතර ඉදන් පරිගණකය අතපත ගාලා යන්තම් ටිකක් ගොඩදාගෙන තියෙනවා. රාජකාරියෙත් ටිකක් තොරතුරැ තාක්ෂණයට බර විෂයක් තමයි කරන්නේ. ඉදිරියේදී උපාධියත්, තොරතුරැ තාක්ෂණයත් එක්ක හොද රස්සාවක් ලැබුනොත් යන්න බලාගෙන තමයි ඉන්නේ.

Advertisements
%d bloggers like this: